තවත් තිදෙනෙක්ට සුවයි

ජූලි 26, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2106ක්.

    මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2770ක් වන අතර තවත් රෝගීන් 653 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 16:43

    Latest News