ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

පෙබ 04, 2020

    දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

    යම් කිසි පුද්ගලයෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ජනතාවට දැනුම් දේ.

    Latest News