තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට අද (07) සිය තැපැල් ඡන්දය සළකුණු  කිරිම අවස්ථාව සළසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට හෙට (07) සිය තැපැල් ඡන්දය සළකුණු  කිරිම අවස්ථාව සළසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (05) යන දිනයන් වෙන් කර තිබේ.

2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ වෙයි. මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළවක්.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.

Latest News