පොලොන්නරුව දිස්ත්‍රික්යේ වී මිලදී ගැනීම දැන් සිදු කෙරේ. ඒ් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ.

සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි පිරිසක් පොළොන්නරුව පුරා විද්‍යා පුදබිමේ සංචාරයක නිරත විය.

මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක නිරත වන බැවින්, එම ස්ථාන දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකරන වේලාවන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

චීන ආධාර යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව වකුගඩු ප්‍රතිකාර රෝහල ලබන ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි.

මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනඟා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

පොළොන්නරුවේ ඉදි කෙරුනු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව කෞතුකාගාරය අද ජනතා අයිතියට පත් කෙරේ.

විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

Latest News