අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.

ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

19 වන සංශෝධනය මගින් ස්වාධීන කර ඇති ව්‍යවස්ථාදායක සභාව ඇතුළු කොමිෂන් සභා අඛණ්ඩව ආරක්‍ෂා කර ගතයුතු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

අද(07) උදෑසන පාර්ලිමේන්තු විදුලි සෝපානය මන්ත්‍රීවරු 12 දෙනක් සමග අතරමග සිරවී ඇත.

නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සභාවාරය අද (08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතයි. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරනු ලැබිණ. 

Latest News