ඒ අනූව පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ආරම්භ වීමට නියමිතයි. දැනට අය වැය විවාදය දින 5ක් පුරා පැවැත්විණ. එළැඹෙන 12 වැනිදා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව අයවැය තෙවැනි වර කියැවීම හෙවත් කාරකසභා අවස්ථා විවාදය ආරම්භ වනු ඇති.
අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.