අය වැය දෙවැනි වර කියැවීම අදත්

මාර් 11, 2019

    අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.

    ඒ අනූව පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ආරම්භ වීමට නියමිතයි. දැනට අය වැය විවාදය දින 5ක් පුරා පැවැත්විණ. එළැඹෙන 12 වැනිදා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතයි.

    ඉන් අනතුරුව අයවැය තෙවැනි වර කියැවීම හෙවත් කාරකසභා අවස්ථා විවාදය ආරම්භ වනු ඇති.

    Latest News