අද (16) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා.
දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට යළි සිදුකරන බව ලිට්රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කෙරිණ.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබේ.
අද (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා.
අද(09) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම දැනුම් දෙයි.
අද (03) දිනයේ දී ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.
අද (01) දිනයේ දී ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.
ලිට්රෝ සමාගම විසින් දිවයින පුරා අද (23) දිනයේ දී ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
දෛනික ගෑස් සැපයුම සිලින්ඩර් 60,000 සිට සිලින්ඩර් 30,000ට අඩු කිරීමට මෙරට ප්‍රධානතම ගෑස් සපයන්නා වන ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබේ.