අද(09) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

අද (03) දි‍නයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.

අද (01) දි‍නයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.

ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා අද (23) දිනයේ දී ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දෛනික ගෑස් සැපයුම සිලින්ඩර් 60,000 සිට සිලින්ඩර් 30,000ට අඩු කිරීමට මෙරට ප්‍රධානතම ගෑස් සපයන්නා වන ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබේ.

කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ලිට්රෝ ගෑස් සමාගම තම දෛනික ගෑස් සැපයුම වැඩි කර ඇති බව දන්වා සිටී.

ගෘහස්ත ගෑස් අනතුරු සම්බන්ධ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව, ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

Latest News