අද ලිට්‍රෝ ගෑස් ලබාගත හැකි ස්ථාන

ජූනි 01, 2022

    අද (01) දි‍නයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.

    ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේත් වෙළඳපොළට නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. අදාළ ස්ථාන පහතින්,

    Gas01

    Gas02

    Gas03

    Gas04

    Gas05

    Gas06

    Gas06

    Gas07

    Gas08

    Gas09

    Gas10

    Gas11

    Gas12

    Gas13

    Gas14

    Gas15

    Latest News