අදත් ලිට්‍රෝ ගෑස් බෙදාහරින්නේ නැහැ

ජූනි 10, 2022

    අද (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

    ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් පසුගිය දා (08) දිවයිනට ළඟා වු නෞකාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 තවමත් ගෙවීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

    Latest News