ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්

මැයි 23, 2022

    ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා අද (23) දිනයේ දී ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව අද දිනයේ දී දිවයින පුරා අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 394කදී පාරිභෝගිකයින් හට ගෑස් සිලින්ඩර ලබාගත හැක.

    එක් එක් අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදාදෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය සම්බන්ධයෙන් ද ලිට්‍රෝ සමාගම සිය නිවේදනය තුළ දක්වා තිබේ.

    Gas 01

    Gas 02

    Gas 03

    Gas 04

    Gas 05

    new1

     

    Gas 06

    01

    02

    03

    04

    05

    06

    07

    08

    09

    10

    11

    12

    13

     

     

     

     

    Latest News