අද ලිට්‍රෝ ගෑස් බෙදාහරින්නේ අතශ්‍යවශ්‍ය සේවාවලට පමණයි

ජූනි 16, 2022

    අද (16) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.



    එහෙත් රෝහල්, ආදාහනාගාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා ගෑස් බෙදාහැරීම සිදු කෙරෙන බව
    එම සමාගම පවසනවා.

    Latest News