ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ජූනි 13, 2022

    ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබේ.

    මීට පෙර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වැනිදා ඉල්ලා අස්වීමට කටයුතු කළේය. 

    මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබේ.

    Last modified on සදුදා, 13 ජූනි 2022 11:13

    Latest News