මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් හෙළි කර ගැනීමට දොඹගහවෙල පොලිසිය සමත්ව තිබෙනවා.

පුත්තලම නිවසක සඟවා, බලපත්‍ර නොමැතිව කලක් සිට නීති විරෝධී අයුරින් පවත්වා ගෙනගිය, දැව ජාවාරමක තොරතුරු අණාවරණය කරගැනීමට පුත්තලම පොලිසිය සමත්වී ඇත.

බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනයට තහනම් දැව කැබලි විශාල තොගයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට පත්ව තිබේ.

බුදුරුවාගල රක්ෂිතයේ තේක්ක දැව ජාවාරමක් වටලා කැබ් රථයක්, දැව තොගයක් සමග දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඟළුම් කර්මාන්ත ශාලාවක නිමි ඇඳුම් ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ආවරණය කරන ලද ලොරි රථයක ඉතා සූක්ෂම අයුරින් අසුරා ප්‍රවාහනය කළ දැව තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය තුන්කෙම්හෙල රක්ෂිතයේ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා ලක්ෂ ගනනක දැව සහ උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා‌ වේ.

වැල්ලවාය, රන්දෙණිගොඩයාය 6 ඇලආර රක්ෂිතයේ සිදු කෙරුණු නීති විරෝධී කුඹුක්‌ දැව ජාවාරමක්‌ වැටලීමට වැල්ලවාය වනසංරක්‍ෂණ කාර්යාල නිලධාරීන්‌, ඊයේ සමත්‌ වුණා.

තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂිත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Latest News