එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වී ඇති පරිසර හානිය තවත් වසර 20ක් යන තෙක් පවතිනු ඇති බවත්, මෙම නැව ගිනිගැනීම නිසා සිදුවිය හැකි පරිසර හානිය ඩොලර්වලින් ගණනය කර කිසිසේත්ම ඊට හිළව් කළ නොහැකි යැයිද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹ වරායට පිටතින් නැංගුරම්ලා ඇති ගිනි ගනිමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් කිහිපයක් මුහුදට වැටී තිබේ.

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය ආසන්නයේ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කර තිබේ.

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “Kri Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඊයේ අනතුරට ලක්වූ යුරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට හානියක් සිදුවී ඇත්නම් එහි අලාභය අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මගී නෞකා තුළ ද නැවතත් කොරෝනා වෛරස පොකුර ඉස්මතු වීමේ අවදානමක් මතුව ඇතැයි,විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

සන්ගමන්, කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් 55 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

Latest News