දුම්රිය රියදුරු සංගමයක් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබෙනවා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

නීත්‍යානුකූල ලෙස වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකමින් කටයුතු කරන්නැයි දන්වා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභ්‍යන්තර නියෝගයක් අංශ ප්‍රධානින්ට නිකුත් කර තිබේ.

සිය ඉල්ලීම් ලබා දී තිබිය දීත් වැටුප් විෂමතා මුල්කරගනිමින් දුම්රිය රියදුරන්,නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය 7වැනි දිනටත් නිමාවට පත්ව නොමැති බව ජනතාවට පවසයි.

අසාධාරණ ලෙස දුම්රිය වැඩවර්ජනයේ නිරත පුද්ගලයින්ට මහජනතාව සාප කරනු ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ‍අශෝක් ‍අබේසිංහ මහතා පවසයි.

දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනය ක්‍රියාවලිය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ජාතික දුම්රිය සේවා සමිතිය පවසයි.

update- අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Latest News