පකිස්තානයේ දී අමානුෂික ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඩුවම ලබාදී තිබේ.

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බව වාර්තා වෙයි.

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දෙයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ ආගමික කටයුතු අද සවස නිවසේදී සිදු කෙරුණා.

පකිස්ථානයේ, සියල්කොට් නගරයේදී පසුගියදා (03) ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

පාකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන - පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කාරයි.

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද අලුයම 3.00 පමණ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට රැගෙන ආවේය.

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මේවන විට ලාහෝර් ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබේ.

Latest News