ප්‍රියන්ත මහතාගේ පවුලේ සුබසාධනයට රුපියල් මි.2.5ක්

දෙසැ 07, 2021

    පකිස්ථානයේ, සියල්කොට් නගරයේදී පසුගියදා (03) ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය. 

    Cabinet01

     

    Latest News