ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි (වීඩියෝ)

දෙසැ 08, 2021
  • ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ ආගමික කටයුතු අද සවස නිවසේදී සිදු කෙරුණා.

    අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු ගණේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා. මේ අතර,  ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සම්බන්ධයෙන් පකිස්තාන ආරක්ෂක ඇමතිවරයාගේ මතභේදාත්මක ප්‍රකාශය වෙනස්කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. පර්වේස් කටාක් ආරක්ෂක ඇමතිවරයා අද ප්‍රකාශ කළේ, ඝාතනයට සම්බන්ධ වූවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවයි.

    Latest News