කොරෝනා ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව කල්දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තැපැල් ඡන්ද විමසීම අද සිදු කෙරිණ.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භවේ.

රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක ඡන්දය ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී ඇති බව, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (31) දිනයේ ආරම්භ වු අතර සමස්තයක් ලෙස සාමකාමීව තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා (19) අලුයම වන තැපැල් කාර්යයාල වෙත ලැබී තිබේ.

Latest News