නිල තැපැල් ඡන්ද පත්‍රිකා, තැපැල් කාර්යාල වෙත

ඔක් 19, 2019

    ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා (19) අලුයම වන තැපැල් කාර්යයාල වෙත ලැබී තිබේ.

    අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රාජ්‍යය ආයතන වෙතින් අයදුම් කර ඇති නිල තැපැල් ජන්ද පත්‍රිකා හැටන් ප්‍රධාන තැපැල් කාර්යයාලය වෙත ලැබුණු බවත්, එම නිල තැපැල් ජන්ද පත්‍රිකා අදාල රජ්‍යය ආයතන වෙත හෙට (20) සිට බෙදා හැරිම් ආරම්භ කරන බවත් හැටන් තැපැල් කාර්යයාලයේ ස්ථානාධිපතිවරයා කියා සිටියි.

    නිල තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරිම සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද තැපැල් කාර්යයාලය වෙත ලබා දී ඇත.

    1 2

    1 3 1

    1 6

    1 5 2

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 10:44

    Latest News