22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද සවස පැවැත්වීමට නියමිතයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට අද (21) කටයුතු කළා.

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (22) දිනයේ සිට ලබන 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. ඒ අනූව ‍පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අය වැය කතාවට සවන් දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (20) ආරම්භ විය.

අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුව අද ප.ව 1.30ට කැදවීමට නියමිතයි.

Latest News