22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම අද සවස

ඔක් 21, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද සවස පැවැත්වීමට නියමිතයි.

    ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා.
    අද විවාදය ආරම්භ කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

    Latest News