පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අප්‍රේ 06, 2022

    පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

    ඒ අනුව රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද (06) සහ හෙට (07) යන දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

    කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

    Latest News