එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඬපටවලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි පවසමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (7) පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර නොමැති පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර ඇත.
රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.
මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යයම කාරක සභාව තිරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව ඔක්තෝබර් 4 වනදා යළි කැඳවන ලෙස නියෝග කෙරේ.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය මගින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.