ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරු කෙහෙළියට සහ මහින්දානන්දට

ජන 03, 2020

    ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර ඇත.

    ඒ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(03) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

    Latest News