දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන නෙළුම් කුලුන නැරඹීමට පෙරේදා (06) දිනයේ 12,204 දෙනකුට අධික ජනතාවක් පැමිණ තිබෙනවා.

කොළඹ නෙළුම් කුලුන නැරඹීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය අද (20) සිට දීර්ඝ කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ පවසයි.

කොළඹ නෙළුම් කුලුන අද පස්වරු 2.00 න් පසු ජනතාව විවෘත කෙරෙනවා.

කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ලබන වසරේ ජනවාරි දක්වා විවිධ උත්සව 15 ක් සඳහා මේ වන විටත් ඇනවුම් ලැබී තිබේ.

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 ) ප.ව. 7.00 ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.

නෙළුම් කුළුණ අද විශේෂ තේමාවක් වෙනුවෙන් ආලෝකවත් කිරීමට රජය තීරණය කර තිබේ.

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ අද විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

Latest News