නෙළුම් කුළුණ අද විශේෂ තේමාවක් වෙනුවෙන් ආලෝකවත් වෙයි

අප්‍රේ 11, 2020

    නෙළුම් කුළුණ අද විශේෂ තේමාවක් වෙනුවෙන් ආලෝකවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ක්‍රියාකරන සියලු අංශයවලට උපහාරයක් ලෙසයි. ඒ අනුව සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු සියලු අංශ අගය කරමින් විශේෂ

    තේමාවකින් අද(11) පස්වරු 06.45ට මෙම ආලෝකවත් කිරීම සිදු කෙරේ.

    එම අවස්ථාව සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

    Latest News