තින්නොරු පතල් කැණීම් ආරම්භ කර තිබෙනවා. කතරගම දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුවයි, මෙය සිදු කෙරෙන්නේ.

කතරගම පූජා භූමියට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉකුත් දින දෙක තුළ ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පැමිණි බව රුහුණු මහා කතරගම බස්නාහක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

රුහුණු කතරගම මහා දේවාලේ ඇසළ පෙරහැරේ 10 වැනි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ.

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ නව වැනි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල යේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් ජුලි මස 21වැනිදා ආරම්භ වී අගෝස්තු මස 04වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් අවසන් වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද පිළිගැන්විය

කතරගම පුදබිමේ යාචක පිරිසකට සහ ගවයින් ඇතුලු සතුන්ට මේ දිනවල ආහාර ලබාදීම කතරගම මහ දේවාලය පියවර ගෙන තිබේ.

හාලිඇල, උඩුවර 7 කණුව කතරගම දේවාලයේ තිබූ ඝණදෙවි පිලිමය යම් කිසි පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබේ.

Latest News