කතරගම දේවාලයේ ගණදෙවියන් මහරෑ අතුරුදන්.. (සීසීටීවි)

ජූනි 27, 2019

    හාලිඇල, උඩුවර 7 කණුව කතරගම දේවාලයේ තිබූ ඝණදෙවි පිලිමය යම් කිසි පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබේ.

    මේ පිළිබඳව ප්‍රදේශවාසීන් මහත් කම්පාවට පත්ව ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    හාලිඇල පොලිසිය මගින් පරීක්ෂණ මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගණදෙවි රූපය සොරා ගන්නා ආකාරය සීසීටීවී දර්ශන මත මෙසේ සටහන්ව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 13:58

    Latest News