නියමු ව්‍යාපෘතියක් ලෙස ජුනි 29 වැනිදා සිට ජුලි 3 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

පාසල්‌ නිවාඩුවට ගෙදර සිටින දරුවන්ට වැඩ අල්ලන නැකනේදී පොතක්‌ ලිවීම ආරම්භ කළහැකි බව, අධ්‍යාපන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.

ක්‍රීඩාවේ අනාගය සාර්ථක කිරීම පිළිබඳව සැලසුම සකස් කරන රාජ්‍ය නායකයෙකු බිහිවීම සුභදායී ලකුණක් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මිලියන 21 ක් වන ශ්‍රී ලාංකේය ජනතාවට භාවිත කරන්නට ඇත්තේ භාෂා දෙකක් වුවද එකිනෙකා තමතමන්ගේ සහෝදර භාෂාවන් තවමත් හරිහැටි හඳුනාගෙන නැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණය කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

ලබන පාසල් වාරය ආරම්භයේ දී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජාතික ආරක්ෂාව හැරුණු විට රට ගොඩනැගීමේ දී ප්‍රමුඛතම අවධානය යොමු කර ඇත්තේ අධ්‍යාපනයට බවත්, එයින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Latest News