මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාර පවත්වාගෙන යාම සඳහා අද (14) සිට ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් දිනකට ලබාදීම සඳහා කටයුතු කරන බව,  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එම කාලයන් අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ දින (17)පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දි කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ කොවිඩ් 19න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බවයි.

ස්වභාවික විපත් නිසා හානි වූ ගෘහස්ත විදුලි පරිපථ යථා තත්වයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සහන සේවා ක්‍රියාත්මක බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු අයුරකින්න් පුද්ගලීකරණය නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් නිළධාරින් ඝාතනයේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට වෙනුවෙන්, ඔහුගේ සහෝදරයෙකුට අද ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් පිරිනැමේ.

Latest News