ප්‍රදේශ අනුව විදුලිය කප්පාදු කරන වේලාවන් මෙන්න

ජන 11, 2022

    විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එම කාලයන් අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව එම ලේඛනයේ සඳහන් වේ.

    එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

    සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්‍රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.

    01power

    Power2

    Power3

    power4

    power5

    power6

    Last modified on අඟහරුවාදා, 11 ජනවාරි 2022 10:39

    Latest News