බලාගාර පවත්වාගෙන යාම සඳහා අද (14) සිට ඩීසල්

ජන 14, 2022

    ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාර පවත්වාගෙන යාම සඳහා අද (14) සිට ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් දිනකට ලබාදීම සඳහා කටයුතු කරන බව,  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්චා කරන බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසන්නේ.

    Latest News