කාදිනල් හිමි ජනපති කොමිසම හමුවට (වීඩියෝ)

දෙසැ 07, 2019

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

    කාදිනල් හිමිපාණන් කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙයයි. ඊයේ (06) දිනයේදී ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැය 4 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:16

    Latest News