ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සිහි කිරීම සඳහා ස්මාරකයක් ස්ථාපනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරුණු මූලික කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවී තිබේ. එය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවක්.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද සිදු කෙරේ. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී.