අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

අගෝ 12, 2020

    නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද සිදු කෙරේ. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී.

    මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය ධුර නොතිබීමයි. ඒ අනූව කැබිනට් අමාත්‍ය ධුර 28ක් පමණක් ඇතුළත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40ක්. 

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 10:27

    Latest News