අමාත්‍ය ධුරවල වෙනසක්

ඔක් 23, 2023
    අමාත්ය ධුර කිහිපයක සංශෝධන සිදු කළ බව, ජනාධිපති මාධ්ය අංශය පවසනවා.
    ඔවුන් මීට සුළු වේලාවකට ප්රථම ජනාධිපති රනිල් වික්රයමසිංහ මහතා ඉදිරියේ නව අමාත්යු ධුරවල දිවුරුම් දුන්නා.
    ඒ අනුව, මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යවරයා ලෙස පත් කර තිබෙනවා.
    කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පරිසර අමාත්ය ධුරයේ දිවුරුම් දුන්නා.
    නව සෞඛ්ය අමාත්යවරයා වන්නේ, වෛද්ය රමේෂ් පතිරණ මහතායි.
    ඔහු මෙතෙක් දැරූ කර්මාන්ත අමාත්යය ධුරයට අතිරේකව, සෞඛ්ය අමාත්යධුරය ද ඔහුට හිමි වී තිබෙනවා.
    මේ අතර, මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා, එම ධුරයට අමතරව, වැවිලි කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස පත් කර තිබෙනවා.

    Latest News