අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව අනුමැතිය හිමි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් යෝජනාවි තිබේ.

Latest News