ඩීසල් මිල 2024.02.01 ඉහළ යාම මත බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01 කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තුවල යම් සංශෝධනයක් හෙට (14) රාත්‍රියේ සිට සිදු කිරීමට ඉඩ ඇති බව, අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් රථවල හිටගෙන ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.

කිසිදු ලෙසකින් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

Latest News