වැඩි වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ජූලි 01, 2022

    ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

    අදාළ ගාස්තු පහතින්.

    Bus-Fare.jpg

    Latest News