රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර  තිබෙන පෙත්සම් අද දෙවැනි දිනටත් විභාග කිරීම ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ගැසට් පත්‍රයේ පළ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජ පක්‍ෂ මහතා පවසනවා. 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය දෙන සෑම පක්ෂයකම වැදගත් යෝජනා සියල්ලම සැළකිල්ලට ගෙන අදාළ අවසාන කෙටුම්පත සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 10 නායකයන්ට දැනුම් දී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබු කමිටුව ඊයේ පළමුවරට රැස්විය.

රට සංවර්ධනය කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

Latest News