22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ගැසට් කෙරේ

අගෝ 02, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ගැසට් පත්‍රයේ පළ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජ පක්‍ෂ මහතා පවසනවා. 

     ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

    Latest News