අලි සබ්රිගේ ඉල්ලා අස්වීම භාර ගෙන නැහැ

අප්‍රේ 08, 2022

    ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, මුදල් අමාත්‍ය ධුරයේ ජනාධිපති නීතීඥ අලි සබ්රි තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

    ඒ පිළබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    මීට පෙර අලි සබ්‍රි මන්ත්‍රීවරයා අධිකරණ අමත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර, මුදල් අමාත්‍යවරයා වූයෙ බැසිල් රාජපක්ෂයි.

    Latest News