නව දුම්රිය කට්ටලවල තාක්ෂණික ගැටලු කිහිපයක් ඇමති අවධානයට

දෙසැ 29, 2019

    චීනයෙන් සහ ඉන්දියාවෙන් මිලදි ගත් නව දුම්රිය කට්ටල 8ක් අද (29) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබේ.

    මෙම බලවේග කට්ටල ධාවනයට යෙදවීම සහ එහි ඇති ඇතැම් තාක්ෂණික කාරණාවක් සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණිමේ අරමුණින් අමාත්‍ය මහින්ද අමරවී මහතා හෙට දින එම දුම්රිය නිරික්ෂණය කිරිමට නියමිත බවත් වාර්තාවේ.

    ඒම තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවන් සමඟ සාකච්ඡා කර කර කිරිමට නියමිතයි. එම සකාච්ඡාවෙන් පසු එළබෙන තිරණය අනුව දුම්රිය කට්ටල ධාවනය සහ ධාවනය කෙරෙන මාර්ග සම්බන්ධ තිරණය කෙරෙනු ඇති.

    Latest News