යුක්තියේ මෙහෙයුමට හමුදාව සීරුවෙන්

මාර් 11, 2024
    පොලිස් කොට්ඨාශ 45 ආවරණය වන පරිදි අළුතින් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 45 එම කොට්ඨාශ සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ අනුව පොලිස් මූලස්ථානයේ සිට නියෝජ්ය පොලිස්පතිවරු 09 දෙනෙකු යුක්තිය මෙහෙයුමේ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් පළාත් 09 අධීක්ෂණය කරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2024 14:06

    Latest News