පොලිස් කොට්ඨාශ 45 ආවරණය වන පරිදි අළුතින් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 45 එම කොට්ඨාශ සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ආරක්ෂක අමාත්යාංශයේ නිර්දේශ මත ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබා දී තිබෙනවා.

වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 14 ක් සපිරෙනවා.

58 වැනි ශ්‍රී ලංකාව යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තෙවැනි දිනය අදයි.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඒකකය වෙත රපෝර්තු කිරිමකින් තොරව 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුලදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී ඇත.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවේ 141 වැනි සංවත්සරය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (25) පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර සැමරුමට සමගාමීව සියලු හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සිදු කළ ප්‍රථම ආගමික උත්සවය අද ( 28) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි.

ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වා ගැනීමට ත්‍රිවිධ හමුදා කැඳවමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ. 

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැර‍ඹීමට ගොස් අතුරුදන් වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවීකර‍ණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ මළසිරුර සොයාගැනීමට යුද්ධ හමුදා විශේෂ බලකා භටපිරිස් අද (09) සමත් වූහ.

Latest News