72 වන නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් 244 දෙනෙකුට උසස්වීම් ලබාදේ.

යුද හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් උසස්කර තිබේ.

වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් වැඩබලන සොලිසිටර් ජෙනරාල් ලෙස පත්කර තිබේ.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ලුතිනන් ජෙනරාල් තනතුරේ සිට ජෙනරාල් තනතුරට ජනාධිපතිතුමා විසින් උසස් කර තිබේ.

Latest News