කොළඹ - බදුල්ල මාර්ගය තැන් 2කින් ගිලා බසී

දෙසැ 17, 2019

    ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අලුත්නුවර, හල්ගහවෙල ප්‍රදේශයෙන් ස්ථාන දෙකක් ගිලා බැසිමට ලක්ව තිබේ.

    එම ස්ථානයෙන් වාහන ගමන් කිරිම මේ වන විට දැඩි අනතුරදායක තත්වයක පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ. මාර්ගය ස්ථානය දෙකකින් අඩි 200ක් පමණ බැවුමක් දෙසට මෙලෙස ගිලී තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 09:41

    Latest News