මෙරට අඩුආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වසර තුනක පුහුණුවක් නොමිලයේ ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Latest News