ජනපති අමාත්‍යංශ විෂය පථයන් වෙන් කරයි (වීඩියෝ)

දෙසැ 11, 2019

    අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

    ඊයේ (10) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එයින් අමාත්‍යාංශ 29කට ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථනයන්, කාර්යභාරය, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන වෙන්කර දී ඇත.

    කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර වගකීම් බෙදීයන පරිදි මෙම ගැසට් නිවේදනය සකස් කිරීම කර තිබේ.

    http://www.documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 20:08

    Latest News